Gossip

මම දකුණේ සිංහයෙක්.මාව අවුස්සගෙන රෙදි ගලවගන්න එපා. අජිත් සුජිවාට කියයි

අජිත් මුතුකුමාරණ කියන්නේ ලංකාවේ ඉන්න දශක ගණනාවක් තිස්සේ ජනතා ප්‍රසාදය දිනාගත් ගායකයෙක්. ඔහු ගැන මුළු ලංකාවම වගේ දන්නවා. ඔහුගේ ගීත එදා මෙදා තුර හැම තැනකම නිතරම අසන්නට ලැබුනා. විශේෂයෙන්ම ත්‍රී රෝධ රථවල පවා අජිත් මුතුකුමරනගේ ගීත කැසට්පට නිතරම අසන්නට ලැබුනා. සුදු අරලියා මලා වැනි කැසට් පට ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වුනා. ඔහු එදා වගේම අදටත් ජනප්‍රියයි.

සකුරා රේන්ජ් කියන්නේ ඔහුගේ ආදරණිය සංගීත කණ්ඩායම. මේ වෙද්දීනම් එය දැකගන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් අජිත් කියන්නේ 2022 අලුත් මුහුණු වරකින් සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම නැවතත් කරලියට එන බවයි. ඉතින් මේ දිනවල අජිත් ගැන වැරදි ප්‍රචාර කරන බව කියමින් අජිත් මුතුකුමාරණ හදිසියේම live ඇවිත් සර කතාවක් කිවුවා. තමන් ගැන වැරදි ප්‍රකාශ කරමින් සුජීවා දුවත් එක්ක තමන් හොරෙක් කරන්න හදන බවත් බොරු නොකර ඇත්තෙන් ජිවත් වෙන්න කියලයි අජිත් කියා සිටියේ.

මම දකුණේ සිහයෙක්. කොළඹට ඇවිත් මට වැරදුනා. කාගෙවත් දේවල් හොරකම් කරේ නැහැ. මම අදත් සිංහයෙක්. 26000ක් විතරක් ඉතුරුකරන්නේ මොකටද ඔක්කොම ගන්නවනේ. මම ගත්ත එයක් නෑ. මට හැමදේම නැතිවුනේ. මම කියවන්න ගියේ නෑ. සකුරා රේන්ජ් නැති කරා. හැමෝම දන්නවා. ඒත් මම 2022 ආයේ සුකුරා රේන්ජ් අලුත් විදියට පටන් ගන්නවා. බොරු නොකර ඇත්තෙන් ජිවත් වෙන්න අම්මටයි දුටයි කියන්නේ. හැමදේම නැතිකරලා මගේ ප්‍රසිද්දිය නැතිකරන්න එපා. නැතිකරන්නත් බෑ. මට හරි ගියේ නෑ මම අයින් වුනා එච්චරයි. මම කියවන්න ගියේ නෑ. කරන හොර වැඩ ඔක්කොම මම දන්නවා ඔක්කොම එලියට දාන්න වෙයි නැත්නම්.

කට වහගෙන මට මඩ නොගහ ඉන්න. මම එක එක තැන ගිහින් කියවන්නේ නෑ. live කතාකරනවානම් එඩිට් නොකර මම කථාකරන්නම්. බොරු වැඩ නෑ මගේ. සල්ලි දීලා ප්‍රසිද්දිය ගන්න කුණු අවුසන්නේ නෑ. මම අම්මටයි දුවටයි කියන්නේ ඕන දෙයක් කරගන්න මැව් අගාව ගන්න එපා.. මගේ කට අවුස්සගෙන රෙදි ගලවගන්න එපා/. පාසේ එහෙම කරන්න එපා අජිත් අයියේ කියන්න එපා. හැමදේම දන්නවා. ඇත්තට ජිවත් වෙන්න ආගම දහම විකුණගෙන කන්න එපා බොරුව කරන්න එපා ඇත්තට ජිවත් වෙන්න ඒක කියන්නයි මම live ආවේ. යනුවෙන් අජිත් බොහෝ දේ කියා සිටියා.

Leave a Comment