සංජානා ගමාරච්චි මෙයා ගැන නොදන්නා කෙනෙක් නම් මේ ලංකාවේ නැහැ. හරිම සුන්දර හුරුබුහුටි නිලියක් තමයි ඇය. bmw කතාවක් නිසා සමහරු ඇයව වික්වෙචංය කරන්නත් පටන් ගත්තා. කවුරු මොනවා කිවත් ඇය ඇයගේ ගමන ගියා. සංජානා ගැන පසුගිය දිනවල නැවතත් කතාකරන්න පටන් ගත්තා. සංජානා ජිවිතයේ වැදගත් සිදුවීමක් සිදුවුනා. ඒ ඇයගේ විවාහය ගිවිසගැනීමයි. පසුගියදා පොර්ට් සිටියේ යොට් එකක ඇයගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය පැවැත්වුනා.
ඒ වගේම ඇයගේ පෙම්වතා ඇයට විවාහ යෝජනාව ගේන්නේ සිංගප්පුරුවේදී. ඔහු තමයි විහග. ඔහු ගායකක් ලෙසත් කටයුතු කරනවා. ඔහු ඕස්ටේලියාවේ ජිවත් වෙන බවයි සංජානා කියන්නේ. එහි සිට ඔහු ඉගැනීම් කටයතු සිදුකරන බවත්. ඒ අතරතුර ව්‍යාපාර සිදුකරන බවත් ඇය කියා සිටියා. ලබන වසරේ විවාහ උත්සවය් ගැනීමට බලාපොරොත්තු වෙන බවත් ඇය කියා සිටියා. මට දැන් 25යි. මම කැමතියි දැන් විවාහ වෙලා නිසි වයසේදී දරුවෝ හදලා ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න. මගේ අම්මත් මට කිවුවේ 25දී බදින්න කියලා.
සැමියා මගේ වැඩ වලට ලොකු සහයෝගයක් දෙනවා. ඔහු මට නීති දන්නේ නැහැ. හොද අවබෝධයක් තියෙනවා. මම මුල් තැන දෙන්නේ මගේ පවුලට . කළා වැඩ වලින් ඉවත් වෙන්නේ නැහැ. සැමියා බලන්න ඕස්ට්‍රේලියා එහෙම යන්නත් තියනවනේ ඉතින්. ඒවා තමයි ඉස්සරහට තියෙන වැඩ. ඉතින් සන්ජානාගේ අලුත් ජිවිතයට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment