අවුරුදු කුමරිය තරගාවලියක් හරහා කලා ක්ශේෂ්ත්‍රයට පිවිසෙන ඩිලූෂි හන්සිකා මේ වන විට රටම දන්න ආදරණීය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් වැඩ කටයුතු කරනවා. ඇය 2021 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගෙන ඇයට කලාවට වරම් ලබා ගන්නවා. ඩිලූෂිගේ පළමු ටෙලි නිර්මාණය තමයි ‘ධරනී’ ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යය හරහා ඇයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්නට හැකි වුණා.
ඉතින් ඒ වගේම මේ දිනවල ඩිලූෂි සහභාගි වුනු අලුත් නිර්මාණයක් වන ‘සැලෙනා නුවන්’ හරහා ගුරුවරියකගේ චරිතයක් තමයි ඇයට රංගනය කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ අත්දැකීම ඩිලූෂි ගොඩක් ආසාවෙන් කරන දෙයක්. ඒ නිසා හරිම සතුටින් පුංචි ළමයි එක්ක ඇය වැඩ කරන්නේ. ඒ ගැන ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලූෂි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

සිරස නාලිකාවේ නිවේදන කටයුත්තක් සදහා අවස්ථාව ලැබීම ඩිලූෂිගේ වාසනාවක්. මොකද එවැනි අවස්ථාවන් ලැබෙන්නේ හරි අඩුවෙන්. ඉතින් ඇය ඔඩිෂන් එකකට ගිහින් ඒ සදහා අවස්ථාව උදා කරගන්නවා. ඉතින් පාසලේ, දහම් පාසලේ නිවේදන කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කල නිසා ඇයට නිවේදනය කියන්නේ ඇගේ ජීවිතයට සමීප දෙයක්. මේ විදියට රංගනය නිවේදනය කියන හැම ක්ශේෂ්ත්‍රයකින්ම ඇගේ දක්ෂතා දක්වන්න ඇයට වාසනාව ශක්තිය ලැබෙන්න කියලා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
Leave a Comment