Gossip

මට පුළුවන්නම් ළමයි 10ක් හදනවා. නෙහාරා කියයි.

නෙහාරා පීරිස් අමන්දා තුලින් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට පාත්‍රවූ ඇය දැන් මුළු ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වී හමාරයි. විටෙක නර්තන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා. නෙහාරා නරතනය්ට හරිම දක්ෂයි. නෙහාරා කියන්නේ රූපයෙන් ලස්සන වගේම හදවතින් ලස්සන චරිතයක්. නිහතමානී ගතිගුණ තියෙන කෙනෙක්. ගුග්ලි ටෙලි නටය හරහා ඇයට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගත්තා.

නෙහාරා දැන් අම්මා කෙනෙක්. නෙහාරා වගේම ලස්සන චුටි දොනියෙක් ඇයට ඉන්නවා. ඇය තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂා. එයානම් දඟ මල්ලක්. දැන් දෝනිට ඖරුද්දක්. පුංචි පැටියා එක්කම තමයි නෙහාරා කාලය ගත කරන්නේ. දැන් ඉතින් මෙයිලි බබාට තව අමුත්තෙක් ගෙන්න තමයි නෙහාරා සුදානමින් ඉන්නේ. නෙහාරා සිය දෙවන දරු ප්‍රසුතියට සුදානමින් තමයි දැන් ඉන්නේ. ඉතින් අපිත් ඇයට සුබ පැතුම් එක්කරනවා.

ඇය සටහනක් තබමින් සමාජ මධ්‍යයේ මෙවැනි කතාවක් තමයි කියලා තිබුනේ. මම ගැබ්ගෙන සිටින විට තරම් අන් කිසිම විටෙක සතුටු නොවෙමි. මට පුලුවන්නම් මම ඇත්තටම ළමයි 10 දෙනෙකු හදනව කියලා.

Leave a Comment