අනුෂා දමයන්ති එයා ගැන කවුද නොදන්නේ. සින්හල සිනමාවට නැතිවම බැරි චරිතයක් තමයි අනුෂා දමයන්ති කියලා කියන්නේ. නර්තනයෙන් දස්කම් දක්වන්න ඇය බොහෝ සෙයින් දක්ෂයි. ලංකාවේ අති දක්ෂ නර්තන ශිල්පිනියන් අතර ඇය ප්‍රමුඛස්ථානයේ සිටිනවා. පසුගියදා ඇය සුබ මොහොතින් විවාහ ජිවිතයට ඇතුලත් වනු ලැබුවා. ඒ ආදරණිය පෙම්වතා සමගින්. වසර ගණනාවක පෙම් සිහිනය සැබෑ කරගත් ඇය. කිරි සිහිනය ගැනත් කියන්න අමතක කර තිබුනේ නැහැ. ඉතින් එයා පුංචි දුවෙක්ට ආසයි කියලා තමයි කිවුවේ. පුංචි දොනියෙක්ට වැඩියෙන්ම ආසයි. දුවෙක් වුනත් පුතෙක් වුනත් ප්‍රශ්නයක් නෑ කියලයි ඇය කියන්නේ. ඒ කොහොම නමුත් අනිවාර්යයෙන් දුවෙක් හදනවා කියලා තමයි අනුෂා කියා සිටියේ.
Leave a Comment