ඕෂදී හෙවාමද්දුමගේ කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.සමහරු ඇයව හඳුන්වන්නේ කළා ක්ෂේස්ත්රයේ රෝස කුමරිය ලෙසින්.ඇයට තියෙන්නේ සුවිශේෂී වූ පෙනුමක්.මේ දිනවල ඇය සිහින ගෙනෙන කුමරියේ ටෙලි නාට්‍යයට රංගනයෙන්දායක වෙනවා.ඇය දැන් දේශපාලනයටත් සම්බන්ධයි.දේශපාලනයට පිවිසීමට ඇයට ඇති අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි කියා ඇසු ප්‍රශ්නයකට ඇය කියා සිටියේ නළු නිලියෝ කියන්නේ නූගත් පිරිසක් නෙවෙයි,මටත් උපාදියක් තියෙනවා ලෙසින්.ඇය කියූ කතාවේ වැඩිදුර විස්තර ඉහත තිබෙන විඩියෝවෙන් නරඹන්න.
Leave a Comment