Gossip

මගේ වයිෆ්ට 19යි එයා ලස්සන මොඩ්ල් කෙනෙක්. ජයසේකර අපොන්සු කියයි

සිනමාවේ වගේම පුංචි තිරයේ රස මවන්න පුළුවන්. ඒ වගේම සිනහ සාගරයක් කරන්න පුළුවන් කලාකරුවන් බිහිවෙන්නේ හරිම කලාතුරකින්. ඒ කලාකරුවන් මේ කලා ක්ෂේත්‍රයට එක්කරන්නේ ලොකු ආලෝකයක්. ප්‍රේක්ෂකයා හිනස්සවන්න හැමෝටම බැහැ, ඒකට සුවිශේෂී හැකියාවක් තියෙන්න ඕන. ලොකු කැපකිරීමක් කරන්න ඕන. අපේ රටේ අඩුත් ප්‍රහසන නළු නිලියන් තමයි. නවකයින් තවම ප්‍රහසනය පිලිබදව ලොකු අවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ. එදා මෙදා තුර ලංකාවේ බිහිවුන දකහ ප්‍රහසන නළුවෙක් ගැන තමයි මේ කියන්නේ. ඔහු තමයි ජයසේකර අපොන්සු.

ඔහු ගැන මුළු ලංකාවම වගේ දන්නවා. කාලයක් නිතරම ඔහු ගැන සමාජ මධ්‍යයේ කතාබහට පවා ලක්වුනා, ඒ ඔහුගේ හැකියාවන් ගැන නම් නෙවෙයි. ඔහුගේ විවාහය ගැන. එය රටේ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වුනා කියලා කිවුවොත් නිවැරදියි. ඔහු විවාහ වෙන්නේ ඉතාමත් සුන්දර ලාබාල තරුණියක් සමගින්. ඇයට තවමත් අවුරුදු විසිගණනක් වෙන්නේ. ඉතින් අඩු වයසක කෙල්ලෙක් බැන්ද නිසාම ඔහු ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා.

නිතරම සිනහවෙන් කාලය ගත කරන ඔහුගේ ප්‍රීතිය වැඩි වෙන්නේ බිරිඳ පැමිණියාට පස්සේ. දැන් ඔහු ප්‍රීතිමත් ජිවිතයක් ගත කරනවා. ඔහු දක්ෂ නිරමාණ කරුවෙක්. ඔහු කෙටි ටෙලි කතා පවා නිර්මාණය කරා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා.කාලයක් අසනීපයෙන් හිටපු ඔහු අලුත් වැඩක් ගැන සමාජ මාධ්‍යට එක්කරලා තිබුනා. ඒ අලුතම සිනමා නිරමාණයක් ගැන. මෙහි ඔහු හීරෝ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මට මේකට ආරාධනා කරේ උදය කුමාර මහතා . ඔහු කිවුවේ මේකේ ඔයා හීරෝ කියලා.

මේක මාර කතන්දරයක්. හරිම රසවත් සිද්දීවලින් තමයි මේක තියෙන්නේ. කතා රසය ප්‍රේක්ෂකයාට ඉහලින්ම ලැබෙයි. කොවිඩ් එක්ක පාලුවෙච්ච සිනමා ශාලා හවුස්ෆුල් බෝඩ් එක එල්ලන්න වෙයි. පාක්ෂ පාට බේද නැතුව දෙසපාලකයන්ට හින්ට් වදිනවා කණ හරහා පාරවල්. කතාවේ ප්‍රධාන චරිතය මනෝජ් යාලගල ඔහු දක්ෂයෙක්. මගේ බිරිඳ වයස 19ක රූමත් තරුණියක් ඩයනා, මේකට තෝරාගෙන ඉන්නේ රින්සි පෙරේරා. මොඩ්ලර් කෙනෙක්.ඇය දක්ෂ ලෙසනිරූපනය කරනවා. අද ඩයානා එක්ක මම ගීත දර්ශනයක. අද සින්දුව නියමෙට නටාගත්තොත් මාරු ගැණු ළමයට ගැලපෙන්න ඩාන්ස් කරන්නත් එපැයි. මේ බයිස්කෝප් අස්සේ අපේ හිතාගන්න බැරි සහෘදයෝ මිය යනවා. ඒ ගැන දැඩි සංවේගයක් හිතට එනවා කියලා තමයි ඔහු මුහුණු පොතට සටහනක් එක්කරලා තිබුනේ.

Leave a Comment