කවින්ද්‍යා අධිකාරී ලංකාවේ කළා ලෝකයේ ඉන්න දක්ෂ තරුණියක්. අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණිය එකම දියණිය තමයි. ගායනයට රංගනයට නිවේදනයට නර්තනයට ඇය අති දක්ෂ චරිතයක්. මවගේ සහ පියාගේ හැකියාවන් ඇයට එලෙසින්ම පිහිටා තිබෙනවා. මව වගේම ඉතාමත් නිහතමානී ආදරණිය චරිතයක් ලෙසින් ඇයව හදුනාගන්න පුළුවන්.
පසුගියදා කවින්ද්‍යාගේ අලුත්ම ගීතය එළිදක්වනු ලැබුවා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාර ලැබී තිබුනා. ආදරණිය තාත්තා අතුල සහ මව සමිතා ඇය වෙනුවෙන් ආදරණිය සුබ පැතුම් එක්කර තිබුනා. සමිතා සුබ පතමින් ඇයට කියා සිටියේ මෙවැනි කතාවකි. මගේ දුවට කවදාවත් වරදින්නේ නෑ.මට ගොඩක් වටිනවා මගේ දුවව.මගේ දුවට ආදරය කරන හැමෝටම ආදරෙයි.
ඒවගේම අතුලත් ඇයට සුබ පැතුම් එක්කර සිටියා. ෂා ලස්සනයි. ඒ ෆීල් එක ගොඩක් ලස්සනයි ආදරෙයි තාත්තා.
Leave a Comment