Gossip

මගේ ජිවිතේ මුල්ම කිස් එක දුන්නේ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්ට.

රංගන ක්ෂේත්‍රයේ තුල ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපන ක්ෂේත්‍රය නිරූපිකාවක් ලෙස කටයුතු කරන සචිනි අයේන්ද්‍රා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. සචිනි කියන්නේ විලාසිතා හරහා නිරන්තරයෙන්ම දැකගන්නට ලැබෙන නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක්. ඒ නිසාම ඇයට තියෙන ජනප්‍රියත්වයේ නම් කිසි අඩුවක් නැහැ.

ජනප්‍රියත්වය වැඩි නිසාම ඇයට ඇයගේ ආරක්ෂාව ගැන වැඩියෙන් සිතන්නට වෙලා තිබෙනවා. ඒ නිසාම දැන් ඇය පෞද්ගලික ආරක්ෂකයෙක් ඇයගේ ආරක්ෂාව සදහා ගෙන තිබෙනවා. ප්‍රේක්ෂකයින්ගේ ආදරය වැඩි ඇයට වෙන හිරිහැර නිසා තමයි ඇය මේ තීරණය අරගෙන තියෙන්නේ.

ඒ වගේම ඇය හරි අපුරු කතාවක් මෙලෙසින් කියා තිබුනා. මම මුලින්ම කිස් එකක් දුන්නේ මගේ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්ට. දැන් එයා ජිවතුන් අතර නැහැ. එයා සියදිවි නසාගත්තා කියලා තමයි සචිනි අදහස් දක්වා තිබුනේ.

Leave a Comment