ශලනි තාරකා කියන්නේ පුංචි තිරයේ ඉන්න ආදරණිය රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත් නිහතමානී තරුණියක්. විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂකයාගේ හදවතේ ආදරය නොඅඩුවම ලබන්නට තරම් ඇය වාසනාවන්තියක්. ඉතින් ශලනි පසුගියදා සිය උපන්දිනයත් ජයටම සමරනු ලැබුවා. ශාලානිගේ ජිවිතේ බොහෝ තොරතුරු ඇය යු ටියුබ් නාලිකාවකට පවසා තිබුනා. ඇය කළා ලෝකයේදී මුහුණ දුන් සමහර අත්දැකීම් ගැනත් ඇය එහිදී කියන්න අමතක අමතක කර තිබුනේ නැහැ.
Leave a Comment