මංජුලා කුමාරි ඇය දුටුවම හැමෝම ඇයට ආදරය කරනවා. ඇයගේ ඒ ආදරණිය බවට හැමෝම කැමතියි. ඇය හරිම සුන්දර චරිතයක්. මංජුලා කියන නමට වඩා හැමෝම ඔහුව හදුනාගන්නේ ඕලු කියන නමින්. ඕලු ටෙලි නාට්‍ය නිසා ඇයට ලැබුණු ජනප්‍රියත්වය අදටත් එලෙසින්මයි. ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී හැමෝම එක්ක ආදරයෙන් අකල්ය ගත කරනවා මවක්.
ඇය දෙදරු මවක්. සුරතල් පුතෙකු සහ දියණියක ඇයට සිටිනවා. සැමියා සහ දරුවන් සමගින් ඉතාමත් ආදරණිය ජිවිතයක් අතමයි ඔවුන් ගත කරන්නේ. ඉතින් ඇයගේ පුංචි දියණියගේසහ පුතුගේ උපන්දිනය පසුගියදා ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරා තිබුනා. පුංචි දෝනිටත් පුතුටත් අපි සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. කළා තරු රැසක් මේ අවස්ථාව සදහා සම්බන්ධවී තිබුනා.
Leave a Comment