Gossip

බෝනික්කියක් වගේ ලස්සන සනුකගේ සුපෙම්බරිය වින්ඩි.

සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ ලංකාවේ තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. ඔහුට ආදරය කරන රසික රසිකාවියන් රැසක් මෙරට මෙන්ම විදෙස් රටවලද සිටිනවා. ඔහුගේ ජනප්‍රිය ගීත රැසක්ම තිබෙනවා.ඔහු ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් වික්‍රමසිංහගේ ආදරණිය පුතනුවන් වනවා. ඔහුගේ සුපෙම්බ්රිය ගැන නම් දැන් හැමෝම වගේ දන්නවා. ඇය තමයි වින්ඩි ගුණතිලක.

සංගීත පවුලක බාල දියණිය ලෙසින් තමයි ඇය මේ ලෝකයට එන්නේ. රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණිය දියණිය තමයි වින්ඩි ගුණතිලක. ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ ආදරණිය නැගණියයි. ඉතින් සනුකගේ ආදරණිය පෙම්වතිය තමයි වින්ඩි. මේ ආදර කතාව දැන් හැමෝම දන්නවා. ඉතින් මෙයාලගේ විවාහයත් ලගදීම සිදුවෙනවා කියලා තමයි අපට දැනගන්න ලැබුනේ.

Leave a Comment