Gossip

බොරු විතරක් නෙවෙයි පන්සිල් පද පහම කඩලා තියෙන්නේ. මදුමාධව කියයි

මධුමාධව අරවින්ද මේ නම ඇහුවම මතක් වෙන්නේ හරිම නිදහසේ විනෝදයෙන් කාලය ගත කරන චරිතයක්. ඔහු දක්ෂ ගායකයෙක්. ඉතින් මේ ගායකයාට පාදයක් අහිමි වෙලා කියලා හැමතැනම කතාවුනා . ඔහු කවියක් සමගින් පදයක් අහිමි වූ චායාරූප සමාජ මාධ්‍යට එක්කර තිබුනා. එය විහිළුවක් පමණක් බව කියමින් ඔහු නැවතත් සමාජ මාධ්‍යට සටහනක් එක්කර තිබුනා. ඉතින් ඔහුර්ට ආදරය කරන පිරිස් දුකට පත්කරපු මේ විහිළුව ගැන ඔහු දැන් කියන්නේ වෙනස්ම විදියේ කතාවක්.

Leave a Comment