Gossip

බිරිඳ සමගින් ආදර වැස්සේ තෙමුන ජනප්‍රිය නිවේදක හරීන්ද්‍රගේ අලුත්ම සේයාරූ.

කටහඩ කියන්නේ ඉතාමත් මිහිරි දෙයක්. වචන වලින් හරබ කරන්න පුළුවන් කථකන් හරි අඩුයි. වචන හරි මිහිරියට ගලපලා හදවත් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ආදරණිය මිනිසෙක් වෙන්න පුලුවන්නම් එය භාග්‍යක්. සිතට සැනසිල්ලක් එක්කරන මිහිරි හඩක් ලැබෙන්නේ පෙර ප්පිනකට. එලෙසින් නිවේදනයෙන් මුළු රටේම හදවත් සනසන සොදුරු නිවේදයකයෙක් තමයි ජනප්‍රිය ප්‍රවීන නිවේදක හරින්ද්‍ර ජයලාල්. ඔහු ගැන මුළු ලංකාවම දන්නවා. ඔහුගේ හඩ ඕනෑම තැනකදී මෙරට ජනයාට හදුනාගන්න පුළුවන්.

එලෙසින් ජනතා ප්‍රාසාදය දිනාගන්නට නිවෙද්කයෙකුට හැකිවීමම වාසනාවක්. කිසිවෙකුගේ දොසක් නැතිව නීති පැසසුම් ලබමින්. දිනෙන් දින සිය ගමන් මාවත සාර්ථක කරගන්නට ඔහු සමත්වුනා. ස්වර්ණවාහිනියෙන් මුළු රටම දැනගත් මේ සොදුරු නිවේදකයා එතනට ආයුබෝවන් කියා හරීන්ද්‍ර ජයලාල් යු ටියුබ් නාලිකාව හරහා ජනතාව ආතරට නැවතත් සමීප වුනා. ඒ වටා බොහෝ පිරිසක් ඔහු හා එක්රොක් වුනා. එහිදී පෝදා ගෙන එන සුදහම් සබාව සුවිශේෂී වෙනවා.

හරීන්ද්‍ර කියන්නේ දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙක්. ඔහු ලංකාවේ දක්ෂ වගේම ජනප්‍රියම තලයේ ඉන්න නිවේදකයෙක්. ඔහුගේ නිහතමානී බවට හැමෝම ආදරය කරනවා. හරිම සුහදශීලි චරිතයක්. ඔහු ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුට ආදරණිය පුතෙකු සිටිනවා. ඔහුත් දිනක තාත්තා වගේම දක්ෂයෙකු වනු නොවනුමානයි. ඔහුගේ ජිවිතයේ පිටිපසින් සිට ඔහුට ලොකුම ශක්තිය සපයන්නේ ආදරණිය බිරිඳ පවිත්‍රා. ඇයත් හරිම සුන්දර කාන්තාවක්.

උදාවුණා 2022 වසරේ හරීන්ද්‍ර ආදරණිය බිරිඳ සමගින් කරපු ප්‍රේමනීය ෆොටෝෂුට් එකක් මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. හරින්ද්‍ර එය නම් කර තිබුනේ ආදර වැස්සේ කියලා. ආදර වැස්සේ ආදරයෙන් තුරුළු වෙමින් කරපු මේ ෂුට් එකට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුනා. කුරුල්ලයි කිරිල්ලියි වගේ ආදරයෙන් ඉන්න හරිම ලස්සන යුවලක් තමයි හරින්ද්‍ර සහ පවිත්‍රා කියන්නේ. හරින්ද්රගේ මේ වසරේ සියලු සුබ සිතුම් පැතුම් ඉටුවේවා කියා අප ප්‍රර්ථනා කරනවා. kasun m jayasingha තමයි මේ සොදුරු අවස්ථාව කැමරා නෙතට හසුකරගෙන තිබුනේ.

Leave a Comment