Gossip

බිමල්ගේ උපන්දිනයට බිරිඳ සුජානි තැබූ ප්‍රේමනීය සටහන.

බිමල් ජයකොඩි කිවුවම නොදන්නා කෙනෙක් මේ ලංකාවේ නැති තරම්. ඔහු ලංකාවේ ඉන්න දැවැන්ත කළා චරිතයක් කිය්යලා කිවුවට වරදක් නැහැ. බිමල් ජයකොඩි කියන්නේ තිරයේ පෙම්වතා කියලා කිවුවත් හරි. විටෙක නපුරෙකු ලෙසත් ඔහු චරිත තුලින් දැකගන්න පුළුවන්. බිමල්ගේ නමත් එක්කම ඇහෙන අනිත් නම තමයි සුජානි. බිමල්ග්හේ ආදරණිය බිරිඳ.

මේ දෙන්නගේ ආදර කතාව හැමෝම දන්නවා. අදටත් හරිම ආදරයෙන් විනෝදයෙන් කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉන්න මේ දෙන්නට අපේ රටේ ප්‍රේක්ෂකයෝ හරිම ආදරෙයි. අද බිමල් ජයකොඩිගේ උපන්දිනය. ඉතින් අපිත් ඔහුට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියා ප්‍රර්ථනා කරනවා. සැමියාගේ උපන්දිනය වෙනුවෙන් සුජානි තැබූ සටහනක් කාගේත් අවධානයට ලක්වුනා. මේ එම සටහනයි.

සෑම කෙනෙකුටම ඇබ්බැහිවීමක් ඇත. මගේ ඇබ්බැහිවීම ඔබ පමණක් වේ. ඔබට සුබ උපන්දිනයක් වේවා මගේ වස්තු.

Leave a Comment