Gossip

බාබි ඩෝල් කෙනෙක් වගේ ලස්සන ශෙහානි කහදවල ගෙවන ජිවිතේ.

රංගන ක්ෂේත්‍රයේ ඉන්න ලසනම නිලියක් ගැන තමයි අද මේ කියන්නේ. ඇය දුටුවිට දෑස් ඉවතට ගන්න සිතෙන්නේවත් නැති තරම්. ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින ලස්සන යුවතිය තමයි ෂෙහානි කහදවල. ෂෙහානි කියන්නේ සුන්දරියක් කියන එක අවිවාදයකින් තොරව හැමෝම පිලිගන්නවා. රංගනයටත් ඇය ඉතාමත් දක්ෂයි. ඒ වගේම නර්තනයටත් ඇය දස්කම් දක්වනවා. ෂෙහානි නිරූපන ක්ෂේතරයේද ඉන්න දක්ෂ තරුණියක්.

ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය ලෙසත් බොහෝ දෙනෙකු ඇය හදුන්වනවා. දවසින් දවස ලස්සන වෙන ඇය විවිධ වූ විලාසිතා තුලින් දැකගන්න පුළුවන්. ලස්සන රුපයක් වගේම ලස්සන හදවතක් තියෙන නිහතමානී චරිතයක් තමයි ෂෙහානි කියලා කියලා කියන්නේ. නිදහසේ සතුටින් තවමත් තනිකඩව ජීවිතය ගෙවන ඇයගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment