ක්‍රිකට් ලොවේ මිහිර මැවූ මාලි ගැන කවුද නොදන්නේ. අපේ ලංකාවේ ක්‍රිකට් ගැන කතාකරද්දී මාලි කියන්නේ මුල් පෙලේ ඉන්න චරිතයක්. ලසිත් මාලිංග කියන්නේ පන්දුවෙන් වැඩ දාපු දක්ෂයෙක්. ඒ වගේම හොද කෝච් කෙනෙක්. මාලිංග කියන්නේ ක්‍රීඩකයෙක් වගේම මහත්මා ගතිගුණ තියෙන හැමෝම එක්ක සුහදව කටයුතු කරන ආදරණිය චරිතයක්. ඒ වගේම අසාධාරණයට විරුද්දව කතාකරන චරිතයක්. මාලිංගට ලස්සන පුංචි පවුලක් තියෙනවා.
සුන්දර බිරිඳක් හුරුබුහුටි දියණියක් වගේම පුතෙකුත් ඔහුට සිටිනවා. මාලිංග ගැන නැවතත් කතාකරන්න පටන් ගෙන තිබුනා. මාලිංග තෙල් පෝලිමක සිටින චයාරුපයක් නිසා. හැමෝම වගේ ඔහු තෙල් ගන්න පෝලිමේ ඉදලා තිබුනේ ඔහුට තෙල් ලබාදෙන්න පිරිස ඉදිරිපත් වෙද්දීත්. ඒත් ඔහු පෝලිමේ ඉදලම තෙල් ගහන්න තීරණය කරලා තිබුනා. ඒ ඔහුගේ තියෙන මහත්මා ගතිගුණ නිසාමයි.
මාලිංග ආදරණිය බිරිඳ සමග සිටින ආදරණිය චායාරූප පෙළක් මේ දිනවල සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා. ඇත්තෙන්ම ඒ දෙන්නා තවමත් ආදරෙන් කුරුළු ජෝඩුවක් වගේ ආදරයෙන් ජීවිතය විදිනවා.
Leave a Comment