හර්ෂි රසාන්ගා ලංකාවේ ඉන්න යොවුන් ජනප්‍රිය නිලියක්. ඇය මුලින්ම ළමා චරිත හරහා තමයි ප්‍රේක්ෂකයා අතරට එන්නේ. ඇය දැන් අවුරුදු 18ක සුන්දර යුවතියක්. ළමා චරිතවලින් මිදී දැන් ඇය පෙම්වතියගේ චරිත වලට රංගනයෙන් දායක වෙනවා. ඉතමත් සුන්දර රූ සපුවක් ඇයට තියෙනවා. නිලියක් වෙන්න පිඋන්චි කාලේ ඉදලම හීන දැකපු ඇයගේ හීනය හැබෑ වෙනවා. ඇය පුංචි වයසකදී ආදර වන්තියක් වුනා කියන කතාව නිසා හැමෝම ඇයට බොහෝ කතා කිවුවා.
ආදර යෝජනා නම් ඕන තරම් එනවා. මමත ආදරේ කරලා තියෙනවා. සමහර පිරිමි තරුණියන්ව රවට්ටනවා. සමහරක් පිරිමි හිතාගෙන ඉන්නවා. පෙම්වතියගේ කන්යාපටලය තිබ්බොත් හරි කියලා. කවුරු හරි ඒ දේවල් ගැන කතාකරනවන්ම් පිරිමි අයගේ පැත්තෙන් ඒ දේවල් හොයලා බලන්නත් ඕන කියලා හර්ශි ඕන කියා ඇය සදහන් කර තිබුනා.
Leave a Comment