Gossip

පුජනී කැමති වුනොත් මම එයා එක්ක විවාහ වෙනවා.

ගයන් ගුණවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ගයන ශිල්පියෙක්. ඒ වගේම නිවේදකයෙක් සහ රන්ගන් ශිල්පියෙක්ද වෙනවා. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. මේ වෙද්දී ඔහු ලංකාවේ ජනප්‍රියම චරිතයක්. පාර දිගේ ටෙලි නාට්‍යයේ ඔහු මේ දිනවල රංගනයෙන් දායක වෙනු ලබනවා. ගයාන් කියන නම එක්ක කියවෙන අනිත් නාමය තමයි පුජනී කියලා කියන්නේ. පුජනී භාග්‍යා. ඉතින් ගයාන් පුජනී සමග තියෙන සම්බන්ධය ගැන මෑතකදී සියල්ල හෙළි කර තිබුනේ මෙලෙසින්.

Leave a Comment