Gossip

පුංචි පුතාගේ දෙවැනි උපන්දිනය තාරුකා ජයටම සමරපු හැටි.

තාරුකා වන්නිආරච්චි කියලා කිවුවම නෙතග මැවෙන්නේ හරිම සුන්දර රූපයක්. සුන්දර යුවතියක්.ඇය කළා ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් දිනා සිටින ආදරණිය චරිතයක්. සිනමාවේ වගේම පුංචි තිරයේ ඇය දැක්වූ දස්කම් බොහොමයි. පුංචි තිරයේ අහිංසකාවිය ලෙසත් ඇය බොහෝ දෙනා අතර ප්‍රසිද්දයි කාලයක් නිරන්තරව ටෙලි තිරයෙන් දැකගන්න ලැබුණු ඇය වර්තමානයේ නම් නිරන්තරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ.

විවාහයෙන් පස්සේ පුතා එක්ක තමයි ඇය වැඩියෙන්ම කාලය ගත කරන්නේ. ඒ විතරක්ම නෙවෙයි ට්‍රැවල් කරන එකත් ඇය කැමතිම දෙයක්. පුංචි පුතා නේජ එයාට දැන් අවුරුදු දෙකක්. ඉතින් තාරුකා එයාගේ අවුරුදු දෙකේ උපන්දිනය ජයටම මෙවරත් සමරන්න අමතක කරලා තිබුනේ නැහැ. ආදරණිය සැමියා සමගින් එකතුව ඇය එය සමරා තිබුනා.

පුංචි පුතු නේජට අපිත් සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment