Gossip

පුංචි පැංචි ප්‍රමුදි මාලදිවයිනේ ගිහින් ගෙවන සැප ජිවිතේ.

කලා ක්ෂේත්‍රයේ අමතක නොවෙන චරිත නම් බොහොමයි. ආදරණිය චරිත බොහොමයක් සිටිනවා. නිරන්තරයෙන් කළා නිර්මාන වල ඔවුන් දක්නට නොලැබුනත් ඔවුන්ට තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ආදරය නම් බිදක්වත් අඩුවෙලා නැහැ කියලා කිවුවොත් හරියටම හරි. මේ කියන්නෙත් එහෙම චරිතයක් ගැන තමයි. ඒ තමයි ප්‍රමුදි කරුණාරත්න. එහෙමත් නැතිනම් පුංචි පැංචි. හැබැයි එයා දැන් ලොකුයි.

සරෝජා, බෝම්බ සහ රෝස, වැනි ජංඅප්රෙඉය සිනමා නිරමාණ වලට ඇය රංගනයෙන් දායක වුනා. ඉතින් ඇය හරිම සුනර චරිතයක්. දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් මේ දිනවල නම් ප්‍රමුදි ඉන්නේ මාලදිවයිනේ කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින්මාලදිවයිනේ ගිහින් විනෝද වෙන ඇය සමාජ මාධ්‍යට ඒ චායාරූප එකතු කරන්නත් අමතක කරේ නෑ.

Leave a Comment