රංගන ක්ෂේත්‍රය තුල ආදරය නොඅඩුවම් දිනාගත් ආදරණිය නිලියක් තමයි තාරුකා වන්නිආරච්චි කියලා කියන්නේ. සිනමාවේ වගේම පුංචි තිරයේ ආදරණිය චරිතයක් ඇය. තාරුකා කියන්නේ ඉතාමත් නිහතමානී තරුණියක්. ඒ වගේම සුනදරියක් කියලා කිවුවත් හරි. ඉස්සර නිතරම දකින්න හිටිය ඇය විවාහයෙන් පස්සේ වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ඇය විවාහ වෙන්නේ ව්‍යාපාරිකයෙක් සමග. ඔහු ස්මඝ රට රටවල සංචාරය කරමින් ආදරණිය ජිවිතයක් ඇය ගත කරනවා.
ඇය අම්මා කෙනෙක්. පුංචි පුතෙක් ඇයට සිටිනවා. ඔහු නේජ . ඉතින් පුංචි පුතා පසුගියදා දෙවන උපන්දිනය සමරනු ලැබුවා. පුංචි පුතුට අපිත් සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සැමියා සහ දරුවා සමගින් ඇය ජීවිතය ආදරණියව ගත කරනවා. ඔවුන්ගේ සියලු පැතුම් ඉටුවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
Leave a Comment