Gossip

පියුමි පෙම්වතා සමග නැවත එක්වෙයි.චන්දිමාල් සියල්ල හෙළිකරයි

පියුමි හංසමාලි කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් බව හැමෝම දන්නවා. ඒ වගේම ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් නැති චරිතයක් කියලා කිවුවත් හරියටම හරි. විටෙක රංගන ශිල්පිනියක් ලෙසත් නිරූපිකාවක් ලෙසත් ඇය කටයුතු කරු ලබනවා. ඇය ඉතාමත් හිතහොඩ උණුවෙන හදවතක් තියෙන නිහතමානී ගැහැනියක්. ඕනෑම විටෙක අසරණයින් වෙනුවෙන් ඇය හැකි අයුරින් පිටවනු ලබනවා. ඉතින් ඇය ආදරණිය චරිතයක් ලෙස හැමෝම පිළිගනු ලබනවා.

පියුමි නැවතත් විවහා වෙන්න සුදානම් වෙන බව පසුගිය කාලයේ දැනගන්න ලැබුනා. නමුත් ඇයගේ ප්‍රේමය දෙදරා ගිය බව ඇය කියා සිටියා. ඇයගේ විශ්වාසය පෙම්වතා බින්දා කියලා තමයි පියුමි කිවුවේ. ඉතින් මෙහෙම දෙදරා ගිය ප්‍රේම කතාව නැවතත් පටන් ගෙන කියලා තමයි දැනගන්න ලැබුනේ. සමාජ මාධ්‍ය උණුසුම් කල දෙදරා ගිය පියුමිගේ පාරෙමය දැන් ආයේ අලුත් වෙලා. මේ සිදුවීම සිදුවෙන දවසෙත් චන්දිමාල් පියුමිගේ හොදම මිතුරා සමාජ මාධ්‍යට සටහනක් එක්කර තිබුනේ. ඒ දෙන්නා සතියකින් විතර යාලුවෙයි ඔය ළමයි දැන් ගිහින් නිදාගන්න කියලා.

ඉතින් ඒ අනාවැකිය සැබෑවක් කරමින් නැවතත් සේයාරුවක්ච සමග චන්දිමාල් සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, මං කිවුවා ඔය ළමයි ඇහුවේ නෑනේ දැන්වත් ගිහින් නිදාගන්න කියලා. ඉතින් ඒ අනුව ඔවුන් නැවතත් ආදරයෙන් එකතුවෙලා කියලා තමයි දැනගන්න ලැබුනේ.

Leave a Comment