Gossip

පියුමිගේ පෙම්වතා පියුමිට උඩුගුවනේදී දීපු කෝටීගානක් වටිනා තෑග්ග.

පියුමි හංසමාලි යට ආදරය කරන පිරිස බොහොමයි ඉතාමත් සුනදර රූපයකට හිමිකම් කියන ඇයගේ හදවත් ඊටත් වඩා සුනදරයි කියලා කිවුවොත් හරියටම හරි. ඉතින් ඇය ඊයේ දිනයේ සිය 30වන උපන්දිනය සමරනු ලැබුවා. ඒ පෙම්වතා සමගින්. ඊයේ ඇය පෙම්වතා සමගින් ප්‍රථම වරට විදෙස් රටකට සංචාරය කළා. ඒ අවස්ථාවේදී ඇගේ පෙම්වතා ඇයට සප්‍රයිස් එකක් දුන්නේ ඇයට හිතාගන්නවත් බැරි විදියට. පියුමිගේ හීනයක් තමයි ඔහු එලෙසින් සැබෑ කරේ. ඇත්තටම ඉතින් ඒ වගේ ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕන. ඉතින් ආදරණිය පියුමි ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.

Leave a Comment