Gossip

පියුමිගේ උපන්දිනයට කලාතරු එකතුවෙලා දීපු සප්‍රයිස් එක.

කළා ලෝකයේ ඉන්න ජනප්‍රියම නිලියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ. පියුමිව මුලින්ම හැමෝම වගේ හදුනා ගත්තේ ප්‍රහසන නිලියක් ලෙසින් විකට රංගන ශිල්පිනියක් ලෙසින්. නමුත් වර්තමානයේදී ඉන් ඔබ්බට ගිහින් ඇය විවිධාකාරයේ චරිතවලට රණගනයෙන් දායක වෙනවා. බන්ධනා ටෙලි නටයයේද ඇය වෙනස්ම චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට එනවා. ඒ වගේම ඒ වෙනසට ප්‍රේක්ෂකයින් ආදරය කරනවා.

පසුගියදා පියුමිගේ උපන්දිනය දී තිබුනා. ඒ වෙනුවෙන් සප්‍රයිස් පාර්ටි එකක් කළා තරු එකතුවෙලා ඇය වෙනුවෙන් සුඅදාන්ම් කරලා තිබුනා. රෝස කිරිල්ලියක් වගේ සැරසිලා ඇය උපන්දිනය සමරා තිබුනා. පියුමිට අපත් සුබම සුබ නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පියුමි කියන්නේ හිත හොද නිලියක් ආදරණිය චරිතයක්.

පියුමි තවමත් ගෙවන්නේ තනිකඩ ජිවිතයක්. අම්මයි තාත්තවයි ආදරයෙන් බලාගෙන ඇය නිදහසේ ජීවිතය ගෙවනවා. ඉතින් ඇයගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment