Gossip

පැතුම් නිස්සංකගේ විවාහයේ හැමෝම හොයපු චායාරූප මෙන්න.

පැතුම් නිස්සංක කියන්නේ ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ගැන මුළු රටම දන්නවා. ඉතාමත් පුංචි තැනක ඉදලා අද මුළු රටම දන්නා දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත්වන්නට ඔහුට හැකියාව ලැබුනා. ඒ ගමනේදී ඔහුගේ මවගෙන් සහ පියාගෙන් ලැබුනේ ඔහු මහගු ශක්තියක්. පසුගියදා ඔහු සිය පෙම්වතිය සමගින් විවාහ ගිවිසගනු ලැබුවා. ඒ මොහොතේ චායරුප මේ වෙද්දී සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ අලුත් ජිවිතයට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment