Gossip

පාර දිගේ රුක්ශානා කඩවසම් තරුණයෙකු සමගින් යුග දිවියට

පියුමි ශ්‍රී නායක කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය විටෙක නිරුපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන පාරදිගේ ටෙලිනාට්‍යයේ රුක්ශානාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ඇයයි.එනිසා හැමෝම ඇයව හඳුනා ගන්නේ රුක්ශානා ලෙසින්.කඩවසම් තරුණයෙකු සමග ඇය කල ෆොටෝ ශුට් එකක් නිසා ඇය නැවතත් විවාහ වෙලා කියලා මේ දිනවල කතා බහට ලක් වෙනවා.නමුත් ඇත්තටම එය ෆොටෝ ශුට් එකක් පමණයි.

Leave a Comment