Gossip

ප්‍රේමයෙන් මත්වී ජනප්‍රිය ගායක දිනේෂ් තරංග බිරිඳ සමගින් නත්තල් සැමරූ හැටි.

දිනේෂ් තරංග කියන්නේ නව පරපුරේ ඉන්න අති දක්ෂ ගායකයෙක්. ඔහු ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ ගායකයෙක්. ඔහු ඉතාමත් නිහතමානී වගේම ආදරණිය සොදුරු හදවතක් තියෙන ගායකයෙක්. ඔහුගේ ගීත මෙරට රසිකයා අතර ඉතාමත් ජනප්‍රියයි. ඔහු ගැන නිරන්තරයෙන්ම වගේ සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙනවා. ක්ෂේත්‍රයේ ලොකු ගමනක් එන්න ඔහු බොහු කටුක අත්දැකීම් වලට මිහුන දුන්නා. අද වන විට හැම බාධකයක්ම ජයගෙන ඔහු දිගු ගමනක් පැමිණ තිබෙනවා.

ඔහුගේ සාර්ථකත්වය පසුපස සිටින සෙවනැල්ල වෙන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ රැන්ඩෙලා . ඇය අම්මා කෙනෙක් වගේ ඔහුගේ හැමදේකදිම ලගින් සිටිනවා. ඒ ගැන දිනේෂ් කියන්නේ ඉතාමත් නිහතමානිව. ඔහුගේ ආදරණිය බිරිඳ දක්ෂ ගායිකාවක්. ඇයට ඉතාමත් මිහිරියට ගායනා කරන්න පුළුවන්. දිනේෂ් කියනා විදියටනම් ඇය ඔහුගේ ගුරුවරියක් කියලයි කියන්නේ. ඉතින් මේ ගුරුගෝල සබදතාව ආදරයකට පෙරලිලා විවාහයෙන් තමයි කෙලවර වුනේ.

මේ යුවල හරිම ආදරණිය යුවලක්. ආදරයට වයස බාධාවක් කරගන්නේ නැතිව ඉතාමත් සතුටින් කුරුළු ජෝඩුවක් වගේ තමයි කාලය ගත කරනේ. දරුවන් දෙදෙනා සුන්දර දියණියක් දෙදෙනෙක් ඉන්නවා ඉතින් මෙයාලා එක්ක තමයි මේ දෙන්නා සතුටින් කාලය ගත කරන්නේ.ආදරය සෙනෙහස මේ කැදැල්ලේ අඩුවක්නම් නැහැ. ඉතින් ඒ නිසා මේ දෙන්නගේ ආදර කතාව ගැන හැමෝම වගේ දන්නවා. ඒ වගේම ඒ ආදරයට හැමෝම ආදරය කරනවා.

ඉතින් දිනේෂ් නත්තල වෙනුවෙන් සුරූපී බිරිඳ සමගින් ආදරණිය ෆොටෝ ෂුට් එකක් කරලා තිබුනා.රතුපාටින් සැරසිලා ඉතාමත් ප්‍රේමනීය විදියට කරපු ෂුට් එකක් තමයි ඒක.ඉතින් ඒ ආදරය නත්තල් දවසේදී තවත් දෙගුණ තෙගුණ වෙලා තිබුනා. ඉතින් ආදරයෙන් සෙනෙහසින් ජීවිතය විදින ඔවුන් දෙපලට වගේම දියණියන් දෙදෙනාටත් සුබ නත්තලක් වේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment