කලා ක්ෂේත්‍රය කියන්නේ ආදරණිය තැනක්. කලාකරුවෝ කියන්නේ ආදරණිය චරිත. විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයින් ආතරට පැමිණ ප්‍රේක්ෂකයාගේ නොමද ආදරය ලබන්නට සමත්වුණ ආදරණිය චරිත තමයි ඔවුන්. ඒ වගේම කාලයෙන් කාලයට පුවත් මවන චරිත කියලත් මෙයාලව හැදින්වුවාට වරදක් නැහැ. ඒ විතරක්ම නෙවෙයි. නිරන්තරයෙන්ම සමාජයේ අවධානයට ලක්වෙන චරිත තමයි ඔවුන්. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය වගේම රංගන ජීවිතය ගැනත් හැමෝම අවධානය යොමුකරනවා. අපේ රටේ බොහෝ කලාකරුවන් විවාහ වෙලා ඉන්නේ. ඉන් සමහරක් දෙනා පළමු විවාහයට සමුදීලා දෙවැනි තෙවැනි විවාහ කරගෙන අද සතුටින් ජිවත් වෙනවා. මේ ඒ පිලිබදවයි.
Leave a Comment