Gossip

නෙදර්ලන්තෙට ගිය ලෝචනා පුංචි පවුල එක්ක ගෙවන ජිවිතේ.

ලෝචනා ඉමාෂි පුංචි තිරයේ දඟකාරිය කටකාරිය තමයි ඇය. ඇය සිටින තැන පාළුවක් තනිකමක් නැහැ කියලා කිවුවොත් හරි. ලෝචනා කියන්නේ නිතරම සිනහවෙලා හැමෝම එකක්ක ආදරයෙන් සතුටෙන් කාලය ගත කරන ආදරණිය චරිතයක්. ලෝචනා විවාහ වෙලා නෙදර්ලන්තයට ගියා. දැන් ඇය අම්මා කෙනෙක්. විවාහයෙන් කලකට පසු පුතු සැමියා සමගින් නෙදර්ලන්තයේ තබා ඇය ලංකාවට පැමිණියා. පුතු නිවාඩුවට පමණක් ලංකාවට පැමිණියා.

ඉතින් දැන් ලෝචනා නෙදර්ලන්තයේ ඉන්නේ. ඉතින් කාලයකට පසුව ඇය සැමියා සහ පුතු සමගින් නැවතත් එකට කාලය ගත කරනවා. ඉතාමත් ආදරයෙන් සතුටින් මේ වෙද්දී ඔප්වුන් එරට ජිවත් වෙනවා. ඒ අවස්ථාවන්වල චායාරූප පවා ලෝචනා සමාජ මාධ්‍යට එක්කර තිබෙනු දැකගන්න පුළුවන්.

Leave a Comment