Gossip

නෙත් වශීකරන දිනිති වල්ගමගේ දැන් ගෙවන සැප ජිවිතේ.

එක්වරක් දුටු විගස මතකයේ රැදෙන නෙත් වශී කරන රුවක් ගැන තමයි අද මේ කියන්නේ. ඇය සැබවින්ම රුවැත්තියක්. දිනිති වල්ගමගේ. කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය තලයේ නිලියක් ඇය. ඒ වගේම නිරූපන ශිල්පිනියක් ඇය. ක්ෂේත්‍රය තුල ඇයට ලොකු ඉල්ලීමක් තිබෙනවා. ඒ වගේම ආදරණිය චරිතයක්. ඇය ගුවන් සේවිකාවක්. ඒ රැකියාව කරන ගමන් තමයි ඇය රංගන කටයුතු වලටත් දායක වෙන්නේ.

ඉතාමත් සුන්දර ආදරණිය සැප ජිවිතයක් ඇය ගත කරනවා. රට රටවල සංචාරය කරන්නත් ඇය කටයතු කරනවා. නිතරම සංචාරය කිරීම ඇයගේ රැකියාව වගේම දැන්නම් විනෝදාංශය කියලා කිවුවොත් හරි. ඉතාමත් සුන්දර පෙනුමක් තියෙන ඇය තවමත් තනිකඩ තරුණියක්. නමුත් තරුණයන්ගේ ආකර්ෂණය නම් ඇයට නොඅඩුව ලැබෙනවා.

Leave a Comment