Gossip

නීල පබළු අබිමන්ගේ 34වැනි උපන්දිනයට බිරිඳ දිපු සප්‍රයිස් එක.

සුමිරාන් ගුණසේකර ඔහු දක්ෂ නිවේදකයෙක් ඒ වගේම් අරන්ගන ශිල්පියෙක්. නිවේදකයාට වගේම රනගන ශිල්පියාට ආදරය කරන ප්‍රේක්ෂකයින් රැසක් සිටිනවා. මේ වෙද්දී ලංකාවේ ඉන්න දක්ෂ නිවේදකයෙක් තමයි ඔහු. සුමිරාන් කියන නමට වඩා ප්‍රේක්ෂකයින් ඔහුව හදුනා ගන්නේ අබිමන් නමින්. ඒ නීල පබළු ටෙලි නාට්‍ය නිසා. මේ ටෙලි කතාවෙන් කුරුලුගේ අබිමන් ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. අදටත් ප්‍රේක්ෂකයා ඔහුව හදුනා ගන්නේ අබිමන් ලෙසින්.

ඔහු පසුගිය දිනවලදී සිරස වොයිස් වේදිකාවේ නිවේදකයා ලෙස කටයුතු කළා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා. ඔහු ඉතාමත් විශිෂ්ට අයුරින් එය සිදුකලා. ඔහු දැන් විවාහකයි. සුන්දර ජිවිතයක් ඔහු ගත කරනවා. ඒ වගේම සුන්දර බිරිඳක් සිටිනවා. ඇය ඔහුගේ නැද දියණියක් බවද ඔහු වරෙක කියා තිබුනා. ඒ වගේම ඔහු ඇයව ප්‍රපොස් කරන වීඩියෝවක් සමාජ මධ්‍යයේ හුවමාරු වුනා. එය හැමෝම වගේ ආදරය කරපු වීඩියෝවක් බවටද පත්වුනා.

මේ වෙඩි සුමිරාන් කියන්නේ ආදරණිය තාත්තා කෙනෙක්. ඔහු ඉතාමත් ආදරණිය චරිතයක්. ඔහුට ලස්සන හුරතල් කඩවසම් පුතෙක් සිටිනවා. ඔහු කියන්නේ පුතාගේ වාසනවාට ඔහුට හැමදේම ලැබෙන බවයි. තමන් ජාත්‍යන්තර වේදිකාවක නිවේදකයෙක් වෙන එක අම්මාගේත් ලොකු බලාපොරොත්තුවක් වුනා. ඒ දේ වොයිස් හරහා මට කරන්න හැකියාව ලැබුනා කියලයි ඔහු කියන්නේ.

සුමිරාන් පසුගිය දිනක ඔහුගේ උපන්දිනය සමරනු ලැබුවා.ඒ ඔහුගේ 34වන උපන්දිනය. තින් ආදරණිය බිරිඳ ඔහුට ලස්සන පුංචි පුදුම කිරීමේ සාදයක් සංවිධානය කරලා තිබුනේ පවුලේ අයත් සමගින්. ඉතින් කේක් කපලා විනොඅද වෙලා ඔවුන් ඒ දවස සතුටින් සමරා තිබුනා. ආදරණිය නිවේදක ජනප්‍රිය නළු සුමිරාන් ගුණසේකර ඔබට සුබ උපන්දිනක් වේවා කියා අප සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment