පුංචි තිරයේ අහිංසකාවිය ලෙස හැමෝම හදුන්වන චරිතයක් තමයි මහේෂි මධුෂන්කා කියලා කියන්නේ. ඇය රූ රැජිනක්. ලංකාවේ කළා ක්ෂේත්‍රයට මහගු මෙහයක් ඉටුකළ නිලියන් අතරේ ඇයත් ඉන්නවා. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඒ වගේම නිහතමානී චරිතයක්. දැන් ඇය දෙදරු මවක්. දඟකාර පුතෙකු සහ සුරතල් දියණියක ඇයට සිටිනවා. දරුවන් වෙනුවෙන් ඇය ජිවිතේ වැඩි කාලයක් වෙන්කරනවා.
කළා ලෝකයේ සිටියත් ඇය පවුලේ අය වෙනුවෙන් වැඩි කාලයක් වැය කරනවා. ඇයගේ ආදරණිය සැමියා සමගින් ඉතාමත් සුන්දර ජිවිතයක් ඇය ගත කරනවා. ඇය මෙවර සිය සැමියා සමගින් ඇල්ලේ සුන්දර නිවාඩුවකට ගිහින් විනොදවෙන චායාරූප සමාජ මාධ්‍යටද එක්කර තිබෙනවා. ඉතාමත් ප්‍රේමනීය චායාරූප එකතුවක් තමයි දැකගන්න ලැබෙන්නේ.
Leave a Comment