Gossip

නිරෝෂා තලගල පුංචි දෝනිගේ තෙවන උපන්දිනය සැමරූ හැටි.

නිරෝෂා තලගල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිලියක්. විටෙක හාස්‍ය රසය් මවන රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා. ඇය ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරනු ලබනවා. ඇය ඉතාමත් සුන්දර ආදරණිය චරිතයක්. නිරෝෂා තලගල කියන නම ඇහුවම ඩාන්සින් කියන එකත් ඒ එක්කම තියෙනවා. ඇය ගුරුවරියක්. ඇයට නර්තන කණ්ඩායමක් සිටිනවා.

නිරෝෂා පුංචි දියණියකගේ මවක්.දියණියට දැන් අවුරුදු තුනක්. ඉතින් පුංචි දෝනිට අවුරුදු තුනක් සපිරෙදී එය සමරන්න නිරෝෂා අමතක කරලා තිබුනේ නැහැ. අම්මා වගේම පුංචි දොනිත් හරිම ලස්සනයි. දෙන්නම සුරංගනාවියෝ දෙන්නෙක් වගේ. ඉතින් පුංචි දෝනිට අපත් සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දෝනිගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ශුට් එකක් කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

Leave a Comment