Gossip

නිපුනිකා පුංචි දෝනිගේ මාස 6 උපන්දිනය සැමරූ හැටි.

නිපුනිකා හේවාගමගේ කියන්නේ ලංකාවේ ජනප්‍රියම තලයේ ඉන්න නිලියක්. ඉතාමත් සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ඉතාමත් සංවර නිහතමානී චරිතයක්. ඒ නිසාම ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා. නැටුමට ගැයුමට ඇය ඉතාමත් දක්ෂයි. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කළා. නිපුනිකා විවාහ දිවියට ඇතුලත් වීමත් එක්ක කලාවෙන් තරමක් දුරස් වෙනවා.

මේ වෙද්දී ඇය පුංචි දියණියකගේ අම්මා කෙනෙක්. දෝනිට දැන් මාස හයයි. නිපුනිකා සහ ඇගේ සැමියා ළහිරු ප්‍රීතිමත් ජිවිතයක් ගත කරනවා. දෝනිට මාස 6ක් සපිරෙද්දී ලස්සන ෂුට් එකක් කරන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. පුංචි දෝනි කායාට සුබ උපන්දිනක් වේවා කියාත් අපි ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment