Gossip

නිපුනිකාගේ පුංචි දෝනි පළමු උපන්දිනය සමරපු හැටි.

නිපුනිකා හේවාගමගේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම කාලයක් පුරාවට දක්නට ලැබුණු සොදුරු චරිතයක් තමයි ඇය. රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසින් ඇය සැමගේ ආදරය දිනාගන්නට සමත්වුනා. වර්තමානයේ නම් ඇය නිරන්තරයෙන් පුංචි තිරයේ දක්නාට ලැබෙන්නේ නැහැ. එයට හේතුව තමයි නිපුනිකා විවාහයෙන් පසු රංගනයට සමුදීම. ඇය පවුලට මුල්තැන ලබාදීමට තීරණය කළා. දැන් ඇය අම්මා කෙනෙක්. පුංචි කායාට දැන් අවුරුද්දක්. පසුගියදා දෝනිගේ පළමු උපන්දිනය සමරන්න නිපුනිකා කටයුතු කර තිබුනා. එයලා කරපු ලස්සන උපන්දින ශුට් එක මේ දිනවල දැකගන්න ලැබෙනවා. ඇත්තම කිවුවොත් පුංචි දෝනි සුර්නගනාවියක් වගේ. බලන්නකෝ මේ ලස්සන චායාරූප එකතුව.

Leave a Comment