පුංචි තිරයේ සුරංගනාවිය නිපුනිකා හේවාගමගේ ආදරණිය චරිතයක් ඇය. ගායනයට, නර්තනයට , නිවෙදනයට, නිරුපණයට රංගනයට මේ හැමදේටම ඇය දස්කම් දක්වනවා. කොහොම නමුත් දැන් ඇය මේ දේවල් හරහා දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ ඇය විවාහයෙන් පසුව සිය පවුලට මුල්තැන දීම නිසා. මේ වෙද්දී ඇය අම්මා කෙනෙක්. සැමියාගේ සහ දියණියගේ වැඩ කටයුතු එක්ක තමයි එයා කාලය ගත කරන්නේ. පුංචි දෝනි කායා එයාට දැන් වයස අවුරුද්දයි. ඉතින් අවුරුද්දේ උපන්දිනය පවුලේ අය සමග බොහොම චාම්ව සමරන්න ඔවුන් කටයුතු කර තිබුනා. පුංචි දෝනි නම් හරිම හුරතල්. ඉතින් පුංචි කායාට අපිත් සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරමු.
Leave a Comment