Gossip

නැවත විවාහා වෙනවද? හැමෝටම ගැටළුවක් වූ ප්‍රශ්නයට නතාශා උත්තර දෙයි

ලංකාවේ දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියනවා.

තීඥවරියක් වගේම හොඳ බිරිදක් වන නතාෂාගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මේ විදිහටයි.

අනිත් අය කරන නිසා අපිත් ඒ දේ කරමු කියන තැන අපි දෙන්නම නැහැ. ඉතින් එක නිසා පසු ගිය කලේ අපි දෙන්න වෙන් වෙලා කියලා ගොඩාක් කට කතා ගියා.ඔය කටකතා ඉතින් අද ඊයේ තිබ්බ දේවල් නෙවෙයි.

ප්‍රිහාන් කියන්නේ හැකියාවක් තියෙන නිසා නිර්මාණවලට දායක වෙන්න කියලා. ඉතින් හොඳ ආරාධනාවක් ආවොත් භාර ගන්නවා. ඔයාලා ආස කරන නතාෂාගේ චයරුප පෙලකුත් පහතින් නරඹන්න.

Leave a Comment