Gossip

නැවතත් ඇරඹි ප්‍රේමය සමගින් පියුමි දැන් ගෙවන ප්‍රේමනීය ජිවිතේ.

පියුමි හංසමාලි කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කිවුවට වැරදි නැහැ. මෙරට සිටින අති දක්ෂ නිරූපිකාවක් තමයි පියුමි කියන්නේ. ලස්සනට විලාසිතා කරමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වුණු ආදරණිය චරිතයක් තමයි ඇය. ඇය ගැන සමහරුන් වැරදි ලෙසින් දුටුවද ඇය ඉතමත් නිහතමානී හොද හදවතක් තියෙන ගැහැනියක් සහ මවක් වෙනවා. තමන්ගේ දරුවට වගේම හැකි සෑම අවස්ථාවකම අසරණ දරුවන් වෙනුවෙන් ඇය උදවු උපකාර කරනු ලබනවා. ඒ වගේ වටිනා ගතිගුණ රැසක් ඇය තුල තිබෙනවා.

පසුගිය කාලයේ අයගේ ප්‍රේමය දෙදරා ගිය්ටා කියලා ඇය ප්‍රචාරය කිරීමත් සමග එය සමාජ මාධ්‍ය තුල ලැව්ගින්නක් මෙන් ඇවිලී ගියා. නමුත් සතියකට පමණ පසු නැවතත් ඒ ප්‍රේමය ඔවුන් පටන් ගත්තා. ඒ පෙරටත් වඩා ආදරණිය ලෙසින්. දැන් ඔවුන් ඉතාමත් ආදරණිය ලෙසින් ජීවිතය විදිමින් කාලය ගත කරනවා. ඒ අවස්ථාවන්වල වීඩියෝ ක්ලිප් පියුමි සමාජ මාධ්‍යට එක්කරන්නද අමතක කරන්නේ නැහැ.

හැමදාමත් සතුටින් ආදරයෙන් ජිවිතේ දිගු ගමනක් යන්න ඔවුන්ට වාසනාව උදාවේවා කියලා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment