කැලුම් ශ්‍රී මේ නම නම් දැන් හැමෝම වගේ දන්නවා. නර්තනයට උපන් හපන්කම් දක්වන දක්ෂයෙක් ඔහු නර්තන වේදිකාවේ දස්කම් දැක්වූ අයෙක්. හිරු සුපර් දන්සර් වේදිකාවේ ඔහු ඔහුගේ නර්තන හැකියාව මනාවට ප්‍රදර්ශනය කරා. කැලුම් ශ්‍රී කියන්නනේ නර්තන ශිල්පිනියෙක් පමණක් නොව රංගන ශිල්පියෙක්. ඔහු මේ වෙද්දී කලාවේ ඉන්න ආදරණිය නළුවෙක් ලෙස හදුන්වන්න පුළුවන්. දිවිතුරා ටෙලි නාට්‍යයේ විශාල්ගේ චරිතයට ඔහු රංගනයෙන් දායක වනු ලබනවා.
කැලුම් ශ්‍රීගේ ආදරණිය බිරිඳ දුලා ඇයත් නර්තනයට දක්ෂ සුන්දර තරුණියක්. පසුගියදා විවාහ උත්සවයකට සම්බන්ධ වෙමින් ආදරණිය බිරිඳ සහ පුතා එක්ක දක්වපු නර්තනය ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. අතටම එය ලස්සනයි. පුංචි පුතත් තාත්තා වගේ කඩවසම් පුතෙක් ඒ වගේම දවසක එයත් තාත්තා වගේම දක්ෂ නර්තන තරුවක් බවට පත්වේවි.
Leave a Comment