Gossip

නතාෂා පෙරේරා වෙනස්ම රූපයකින් එලියට ආපු හැටි. සැබෑම වෙනසක්

නතාෂා පෙරේරා කියලා කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. ආදරණිය චරිතයක්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල නමක් දිනා සිටින කෙනෙක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. පුංචි කාලයේ ඇය කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වුනා. කාලයක් විදෙස් ගතව ඇය සිටියා. නතාෂා පෙරේරා විවාහ වී සිටින්නේ ප්‍රිහාන් සමග ඔහුත් දක්ෂ ගායකයෙක්. මේ වෙද්දී ඔහුත් සමග ආදරණිය ලසන ජිවිතයක් ගත කරනවා.

නතාෂා කියන්නේ සුන්දර රුවැත්තියක් ඒ නිසාම එයා ගැන නිතරම කතාබහට ලක්වෙනවා.ඇයගේ සුදුවීමේ රහස ගැන නිරන්තරයෙන් කතාබහට ලක්වුනා. ඇය මෑතකදී අලුත් ගීතයක් එළිදක්වනු ලැබුවා. නතාෂා කියන්නේ විලාසිතා කරන ලස්සනට අදින පළදින කෙනක්. ඉතින් ඇය වෙනස්ම විලාසිතාවක් සමගින් චායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා. ඇත්තෙන්ම ඇය වෙනස්වෙලා. ඒ වෙනස ලස්සනයි වගේම ඇයගේ සුනදරත්ව්‍යා තවත් වැඩි කර තිබෙනවා කිවොත් හරි.

Leave a Comment