Gossip

ධනංජය සිරිවර්ධන චුටි දෝනිගේ දෙවැනි උපන්දිනය සැමරූ හැටි.

ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ හැමෝම ආදරය කරන නළුවෙක්. ඒ වගේම දක්ෂ නිවේදකයෙක්. ධනංජය කියන්නේ. කියන දේ කෙලින් කියන නිහතමානී චරිතයක්. ඒ ගතිගුණ නිසාම් අතමයි ප්‍රේක්ෂ්කයින් ඔහුට ආදරය කරන්නේ. ධනංජය කියලා කියන්නේ දැන් වගකීම් පිරි තාත්තා කෙනෙක්. ඔහුට ඉන්නේ සුරතල් දියණියක්. ඇය මෞර්යා.

මෞර්යා දැන් ලොකුයි. එයාට දැන් අවුරුදු දෙකක්. අම්මිගෙයි අප්පච්චිගෙයි හුරතලිය තමයි ඇය. ඉතින් මෙවර පුංචි දෝනිගේ දෙවැනි උපන්දිනය ඉතමත් චාම් අයුරින් සමරා තිබුනා. පුංචි දියණියගේ සුරතල් සිනහව හරිම ආදරනියයි. ඉතින් පුංචි මෞර්යාට සුබ උපන්දිනක් වේවා කියා අප හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment