Gossip

දේවල් විඳපු මට ඒවා මැජික් නෙවෙයි. තරුණයෙක්ට දිනේෂ් දැනෙන්නම කියයි.

දිනේෂ් තරංග කියන්නේ ලංකාවේ තාරුණ්‍යයයේ ආදරය දිනාගත් දක්ෂ ගායකයෙක්. ඔහුගේ නිහතමානී බව සහ ආදරණිය බව නිසාම ඔහුට බොහෝ දෙනා ආදරය කරනවා. ජීවිතය වෙනස් විදියට දකින නිඅතරම ජීවිතය විදින ආදරණිය කලා තරුවක් තමයි ඔහු. ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති අතරම. ඒ වගේම නිරනතරයෙන්ම ඔහු ගැන සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ආදර කතාව ගැන තමයි කතා බහට ලක්වෙන්නේ. ආදරය කියන මාතෘකාව එක්ක නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි දිඅනේෂ් තරංග කියන්නේ.

දිනේෂ් විවාහ වෙන්නේ තරමක් වයසින් වැඩි තරුණියක් සමග නමුත් එක ආදරයට ගැටළුවක් නැහැ. ඇය හරිම සුන්දර තරුණියක් ඇය රැන්ඩේලා ඇයත් ගායනයට දක්ෂ ඉතාමත් ආදරණිය චරිතයක්.රසික රසිකාවියන් දිනේෂ්ට වගේම ආදරණිය බිරිඳටත් හරිම ආදරෙයි. ඇයත් වෙනස් විදියට හිතන ජිවිතේ සතුටින් ගත කරන ආදරණිය තරුණියක්. දිනේෂ් දෙදරු එක්කම ආදරයෙන් ඔහු කාලය ගත කරනවා. ඒ වගේම දිනේෂ්ගේ ආදරණිය අම්මි එක්ක තමයි ඔහු යන්නේ.

මේ ආදර කතාවට සමාජයේ ඉන්න සමහරක් විවිධ කතා කියනවා. කෙනෙක්ගේ සතුට දරාගන්න බැරි වුනාම හුල්ලන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නව. කෙනෙකුගේ සතුට දැකලා හදවතින්ම සතුටු වෙන්න්න පුළුවන් මනුස්සයෙක් වෙන්න පුලුවන්නම් එක තමයි ලොකුම දේ. කෙනෙකුගේ සතුටට ඉරිසියා නොකර තමනුත් ඒ වගේ සතුටින් ඉන්න කටයුතු කරනවානම් ඒක තමයි වටින්නේ. දිනේෂ් සමාජයේ හමොඅටම් ආදරයේ පාඩමක් උගන්වනවා. ආදරයට වයස රූපය නෙවෙයි. හදවතේ පිරිසිදු බවයි අවශ්‍ය වන්නේ කියා ඔහු ඔප්පු කරනවා.

කවුරු මොනවා කිවුවත් ඔහු හැමදාමත් සතුටින්.මේ කැදැල්ල හැමෝටම ආදර්ශයක්. ජනප්‍රිය ගායක දිනේෂ් බිරිඳ සහ ආදරය ගැන සටහනක් සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්, ඉතා සාමන්‍ය කෙනෙකු ලෙස මෙලොව එළියදුටු දා පටන් අද මා යම් දෙයක් ලබමින් සිටීද මා වැපුරු හොද නරක අනුවමයි. බොහෝ මිනිසුන්ගේ ආදරය කරුණාව හිතවත්කම , නොමදව ලබමින්, සිහිනෙන් වත් නොදුටු දොරටු පලු මා වෙනුවෙන් විවෘත වෙද්දී ජිවිත ගමනේ ශක්තිමත් පියවර ගන්නා මගේ අකාලික ප්‍රේමය නුඹයි. මේ පොස්ටුවට තරුණයෙක් බලමු බලමු යනුවෙන් කොමෙන්ටුවක් එක්කර තිබුනා. ඒ සදහා දිනේෂ් හරි අපුරු පිළිතුරක් ලබා දී තිබුනේ මෙලෙසින්,

සහෝ, ඔබතුමාගේ කතාව, ඔබතුමාගේ පවුලේ කතාව, මගේ කතාව වෙනකන් බලන් ඉන්න එපා. ගැහැනියක් කියන්නේ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන කොට්ටාශයක් නෙවෙයි කාලෙන් කාලෙට අත්හදා බලන්න. ඔබතුමාට මේ විසිතුරු ලෝකේ බොහෝ දේ අරුම උනාට, දේවල් දැකපු විදපු මට ඒවා මැජික් නොවන බව කරුණාවෙන් වටහාගන්න. සදා ජය.

Leave a Comment