අපේ රටේ ඉන්න අති දක්ෂ කලාකරුවෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියල කියන්නේ.රංගනයට ,නර්තනයට,නිරුපණයට,ඔහු ඉතාමත් දක්ෂයි.ඒ වගේම මියුසික් වීඩියෝ රැසකටම ඔහු සම්බන්ධ වුනා.අපේ රටේ ජනප්‍රිය නිලියක් සමගින් පළමු වරට විවාහ වූ ඔහු පසුව එම විවාහයෙන් ඉවත් වනවා.දෙවන වරටත් සුරූපී තරුණියක් සමගින් විවාහ වූ ඔහු මේ වනවිට උතුම් පිය පදවියට සුදානමින් සිටින බවට දැනගන්නට ලැබෙනවා.ඒ ඔහු සිය බිරිඳ සමග කල ෆොටෝ ශුට් එකක් නිසා.ඉතින් හර්ෂණගේ අලුත් ජිවිතයට අපිත් හදවතින්ම සුබ පතමු.
Leave a Comment