Gossip

දෙවනි මනාලියන් පිරිවරාගෙන ජනප්‍රිය නිලි තරින්දී මංගල ගමනට.

තරින්දි ෆර්නැන්ඩෝ කියන්නේ මවෙ වෙද්දී ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයව නොහදුනනා කෙනෙක් නටහි තරම්. ඇය රංගන ශිල්පිනියක්, ඒ වගේම නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලබනවා.ඒ වගේම තරින්දි කියන්නේ හරිම සුන්දර තරුණියක්. ඇය නිහතමානිව හැමෝම සමග සුහදශිලව කටයුතු කරන තරුණියක්. ඇය රංගනයට පිවිස ලොකු කාලයක් නොවුනත් මේ වෙද්දී ඇය ජනප්‍රියම තලයේ නිලියක්.

ඇය ඒකාකාරී චරිත රාමුවකට කොටු නොඅවූ නිලියක් වීම විශේෂත්වයක් වෙනවා. ඇය විවිධාකාරයේ චරිතවලට රණගනයෙන් දායක වෙනවා. මේ දිනවල රැල්ල වෙරටලට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින්ගේ චරිතයට ඇය රංගනයෙන් දායකවන්නේ ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් ලබාගෙන කැතරින්ගේ චෛතය්ට ඉතාමත් හොද ප්‍රතිචාර ඇයට ලැබෙන බවයි දැනගනන ලැබුනේ.

තරිඳි කලාවට එන්නට පෙර බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් අකර තරුණියක් වුනා. පසු කාලීනව එම රැකියාවෙන් ඉවත්ව දෙමව්පියන් රැකබලාගැනීමට ඇයට සිදුවූ බව ඇය කියා සිටියා. පසුව තමයි ඇයට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවුනේ. ඇයගේ උතසහයේ සහ කැපවීමේ ප්‍රතිපලයක් ලෙස අද වන විට ඇය අද මුළු ලංකාවම දන්නා ජනප්‍රිය චරිතයක්. ඇය සහ ඉසුරු අතර ඇති සබතව ගැන හැමෝම වගේ මවෙ වෙද්දී දන්නවා. ඔවුන් විවාහ ගිවිස ගෙන ඇති බවද විටෙක වාර්තා වුනා.

තරිඳි නිරූපන ක්ෂේත්‍රයේ ආදරය දිනාගත් යුවතියක්. ඉතින් ඇය උඩරට මනාලියක් ලෙසින් සැරසී දෙවැනි මනාලියන් පිරිවරාගෙන ඉතාමත් සුන්දර ෆොටෝ ෂුට් එකක් සිදුකර තිබුනා. ඇය ඉතාමත් සුනද්රට හැඩගන්වා තිබුනේ saloon thilini tharaka විසින්. ඒ වගේම ඇයගේ සුනදරත්ව්‍ය කැමරා කාචයට හසුකරගෙන තිබුනේ studio lions chandana vijyarangana විසින්. ඉතින් මේ අවස්ථාව ඉතාමත් සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනේ එලෙසින්.

Leave a Comment