Gossip

දෙවනි ඉනිමේ ලිහිණි කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට.

ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ආදරණිය ටෙලි නිර්මාණයක් තමයි දෙවැනි ඉනිම කියලා කියන්නේ. ලංකාවේ අති දක්ෂා කලා ශිල්පිනියන් රැසක් මේ ටෙලි කතාව තුලින් බිහිවුණා. ඒ අතරින් නවක තරුණ තරුණියන්ට ලොකු අවස්ථාවක් මේ හරහා ලැබුනා. දෙවැනි ඉනිමේ මුළු ලංකාවේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලිහිණි කියලා කියන්නේ එහෙමත් නැතිනම් චුටී මැණිකේ කියලා කියන්නේ. මේ චරිතයට ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරය කරනවා.

ගමක හැදී වැඩුනු ගැමි තරුණියක් ලෙස නගරයට වී ජීවිතය ජයගන්න වෙර දරන චරිතයක්. මේ වෙද්දීනම් කතාවේ රදිෂ්ගේ ආදරවන්තිය තමයි. මේ ආදරය එක්ක මෙයාලා ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා. ඇයගේ සැබෑනම ශලිනි ෆර්නැන්ඩෝ ඇය දෙරණ අවුරුදු කුමරිය වෙලා තමයි කලා ක්ෂේත්‍රයට පා තබන්නේ. ඇය ඉතාමත් සුනදර චරිතයක්. ප්‍රේක්ෂකයින්ද ඇයට ආදරයට කියන්නේ චුටි මැණිකේ කියලා තමයි. ඉතාමත් නිහතමානී චරිතයක් ලෙස කා අතරත් ඇය ප්‍රසිද්දයි.

ශලිනි දැන් චුටී මැණිකේ වගේම ලොක්කි කියලත් ප්‍රේක්ෂකයින් හදුන්වනු ලබනවා. ඒ ඇය රංගනයෙන්දා යකවූ ලොක්කි ටෙලි නාට්‍ය නිසා. ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය නිතරම වගේ ජිම් එකේ ඉන්න කෙනෙක්. ඇඟ හැඩට ලස්සනට තියාගන්න ඇය නිඅතරම උත්සහ කරනු ලබනවා. ඇය ඉපදෙන්නේ 1999 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනදා. තවමත් අවුරුදු 23ක සුරුපිනියක් තමයි ඇය. ඒ වගේම තවමත් තනිකඩ තරුණියක් තමයි ඇය.

ශලිනි විවාහ වෙලා. මේ ආරංචිය මේ දවස්වල හැමතැනම වගේ ඇහෙනවා. ශලිනි කඩවසම් තරුණයෙකු සමගින් මංගල ඇදුමින් සැරසී කරපු අලුත්ම ෆොටෝ ෂූට් එකක් මේ දිනවල හුවමාරු වෙනවා. සමිත් චතුරංග තමයි මේ සොප්දුරු අවස්ථාව සුන්දර ලෙසින්ම කැමරා කාචයට හසුකරගෙන තිබුනේ. හරිම සුන්දර අවස්ථාවක් බවට මේ අවස්ථාව පත්ව තිබෙනවා. ඉතින් ශලනිගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අපත් ප්‍රර්ථනා කරනවා.

Leave a Comment