Gossip

දෙනියායේ මැණිකක් එක්ක විවාහවූ ජනප්‍රිය නිලි සෙව්වන්දි ගෙවන සැප ජිවිතේ

සෙව්වන්දි නයනතාරා කියන්නේ හැමෝම දන්නා කියන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ නිලියක්. ඒ වගේම ටික් ටොක්වල ඉහලින්ම ඉන්න ලංකාවේ නිලියක් ලෙසින් හදුන්වන්නත් පුළුවන්. සමහරු ඇයට කියන්නේ ටික් ටොක් රැජින කියලා. ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය තුල දැන් ඇය විතරක් නෙවෙයි ආදරණිය සැමියත් ජනප්‍රියයි. ඇය ටික් ටොක් කරන්නේ දැන් සැමියත් එක්ක වීම ඊට හේතුවක්. ඉතින් ඇයට ප්‍රේක්ෂකයින් බොහෝ සේ ආදරය කරනවා.

තරමක් දඟකාර කටකාර සහ සෙනෙහෙවන්ත චරිතයක් ඇය ඇය රංගනයට ඉතාමත් දස්කහයි. නාඩි සහ තෝඩු කියන්නේ ඇය රංගනයෙන් දායක වූ ලස්සන ටෙලි නාට්‍ය දෙකක්. ඒ සදහා ඇයට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා කියලා කිවුවොත් නිවැරදියි. ඇය සමාජ මධ්‍යයේ නිරතන්තරයෙන්ම දැකගන්න පුළුවන් චරිතයක්. ඇය තරමක් දුරට නිරූපණ ක්ෂේත්‍රයේ දැකගන්න පුළුවන්. ඒ වගේමා නර්තනයට ඉතාමත් දක්ෂ රනගන ශිල්පිනියක් තමයි ඇය. ඇයගේ විවාහ උත්සවයේදී එය බොහෝ දෙනෙක් දුටුවා.

ඇය දැන් විවාහකයි. ඇය විවාහ වෙන්නේ මැණික් ව්‍යාපාරිකයෙක් සමග. දෙනියාය මැණික් ඔහුගේ ව්‍යාපාරයයි. ඉතින් මැණිකක් බදාගත්තා සෙව්වන්දි දැන් සැප ජිවිතයක් ගතකරනවා කියලා කිවුවොත් නිවරදියි. ඔහුත් ඉතාමත් කඩවසම් තරුණයෙක්. වසර ගණනාවක ප්‍රේම සබදතාවයක ප්‍රතිපලයක් ලෙස තමයි ඔවුන් විවාහයට ඇතුලත් වෙන්නේ දැනගන්න ලැබෙන විදියටනම් වසර 8කටත් වැඩි කාලයක් ප්‍රේම සබදතාවක් තමයි ඔවුන්ගේ ආදරය.

ඉතින් ඉදිරියේදී දරු සුරතල් බලන්නත් අසාවෙන් ඉන්නවා කියලා ඇය වරෙක කියා සිටියා. ඉතින් මෙයාලගේ විවාහය ගැනත් ඒ කාලයේදී සමාජ මධ්‍යයේ දැඩි කතාබහකට ලක්වුනා. ඉතාමත් උත්සවශ්‍රීයෙන් එය සිදුකරනු ලැබුවා. මේ වෙද්දී ආදරයෙන් සතුටින් ඔවුන් දෙදෙනා කාලය ගතකරනවා. ඉතින් උදාවූ නව වසර කිරි උතුරලා ඔවුන් පටන් ගන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

Leave a Comment