Gossip

දුලීකා මාරපන උතුම් මව් පදවිය ලබයි? දුලීකා කියූ සුබ ආරංචිය මෙන්න

දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිලියක් ඒ වගේම ගායිකාවක්. වේදිකා නාට්‍ය නිලියක්. ඇය මෙරට කලාවට නැතිවම බැරි චරිතයක්. බොහෝ දස්කම් වලින් සපිරි ඇය සමාජයට හරවත් දේ ලබාදීමට බොහෝ වෙහෙසක් දරනවා කියලා කිවුවොත් හරියටම හරි. ඇය විවාහ වී සිටින්නේ දක්ෂ රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වන සුජීව ප්‍රියලාල් සමගින්. මේ වෙද්දී ඔවුන් ආදරණිය ජිවිතයක් ගත කරනවා. අද දිනයේදී දුලීකා මාරපන මව් පදවිය ලබා තිබෙන බවත් දින ලැබී ඇති බවත් සදහන් කරමින් මුහුණු පොතට හරි අපුරු සටහනක් එක්කර තිබෙනු දැකගන්න ලැබුනා. බොහෝ දෙනාගේ සුබ පැතුම්ද ඇයට නොඅඩුවම ලැබී තිබෙනු දැකගන්න ලැබුනා. ඉහත විඩියෝවෙන් වැඩි විස්තර දැනගන්න.

Leave a Comment