Gossip

දිව්‍යාංගනාවක් වගේ ලස්සන හිමායා මේ දවස්වල ගෙවන ජිවිතේ.

දිව්‍යාංගනාවක් වගේ ලස්සන අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න සුනදරියක් තමයි හිමායා බණ්ඩාර කියලා කියන්නේ. හිමායා කියන නමටත් වඩා හැමෝම වගේ ඇයව දන්නේ සොනාලි ටීචර් කියලා. ඒ නමින් තමයි ඇය ජනප්‍රිය වුනේ. දෙවැනි ඉනිම ටෙලි කතාව හරහා. ඒ වගේම හදවතේ කතාව හරහාත් ගුරුවරියකගේ චරිතයෙන් ඇය ප්‍රේක්ෂකයා අතරට ආවා. රංගනය නර්තනය නිරූපනය මේ හැමදේටම ඇය දක්ෂයි.

විශේශ්ස්යෙන්ම නිරූපන ක්ෂේත්‍රය තුල ඇය ලොකු ගමනක් යන්නවා. මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයකත් ඇයව දැකගන්න ලැබෙනවා.ඉතාමත් නිදහසේ සතුටින් ඇය ජිවිතේ ගෙවනවා. ඉතාමත් පරිත්‍යාගශීලි චරිතයක් ලෙස ඇයව හදුන්වන්න පුළුවන්. තාරුණ්‍යයේ ආදරය නොඅඩුවම ලබන ඇය පෙම්වතියක් කියලා තමයි දැනගන්න ලැබුනේ. ඒ වගේම පෙම්වතා විදෙස්ගතව ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

Leave a Comment