Gossip

දිල්කි උරේෂා පෙම්වතා සමගින් අයිෆල් කුළුණ ලග ප්‍රේමනීය වූ හැටි

දිල්කි උරේෂා ලංකාවේ සිටින ආදරණියම කටහඩක් හිමි දක්ෂතම ගායිකාවක් වෙනවා. ඇයගේ හඩ ඉතාමත් මිහිරියි. හැමෝම වගේ ඒ හඩට ආදරය කරනවා කිවුවොත් හරි. කටහඩ වගේම ඇයත් හරිම සුනදරයි. ඇයගේ ගීත අහන්න හැමෝම කැමතියි. ඉතින් ඇයගේ අලුත්ම ගීතය ගැනත් මේ දිනවල් හැමෝම කතාකරනවා. දිල්කි දැන් පෙම්වතෙක් බව හැමෝම දන්නවා. ඇයගේ පෙම්වතා තමයි නදුන් ගිම්හාන. ඔහු ඉතාලියේ තමයි දැනගන්න ලැබෙන්නේ.

විවාහයෙන් පස්සේ ඇයත් ඉතාලියට යනවා කියලා තමයි ඇය කියන්නේ. ඒත් සංගීතය නම් අතහරින්නේ නැහැ කියලයි ඇය කියන්නේ.ඉතින් මේ දිනවල දිල්කි සිටින්නේ විදෙස් ගත වෙලා. දිල්කි ආදරණිය පෙම්වතා සමගින් ප්‍රංශයේ අයිෆල් කුලුන අසල ප්‍රේමනියව සිටින චායාරූප සමාජ මධ්‍යයේ දැකගන්නත් ලැබෙනවා. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා හරිම ආදරණියයයි.

Leave a Comment